FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය හා නාමල් මුල්‍ය අපරාධ කොට්ඨාශයට.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන 10ට කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අනුව මෙම කැදවීම සිදුකර ඇතැයි සදහන්.