(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2.00 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියි.
එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම සංගමය මෙම තීරණය ගත් බවයි.








