FAST NEWS

24×7 Around the Globe

ගෝඨාවත් දණ ගැස්ස වූ චතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිසිවෙකුට දණ ගැස්විය නොහැකි වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් විසින් පිටකොටුවේ පදික වෙදිකාවේ දණ ගැස්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

පසුගිය වසර 06 තුළ main street,ගුණසිංහ පුර ඇතුළු පාරවල් රැසක මාර්ග තද බදයකින් තොරව යාමට හැකියාව ඔවුන් විසින් නිර්මාණය කල බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මීළඟ අවුරුද්ද වන විට සේලයින් බෝතලේ සිට අතවශ්‍ය ඖෂධ 80%-82% ත් අතර ප්‍රමාණයක් කර්මාන්ත ශාලා 57 ක මෙරට තුල නිෂ්පාදනය වන බවත් එමඟින් රුපියල් බිලියන 72ක ලාභයක් රටට ලැබෙන බවද ඔහු පැවසු බවට මාධ්‍ය වාර්තා පවසයි .