FAST NEWS

24×7 Around the Globe

ඇටම්පිටියේ රක්ෂිතයක් ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(05) පෙරවරුවේ ඇටම්පිටිය – පනංගල ප්‍රදේශයේ වන වගාවක ගින්නක් හට ගෙන තිබේ.

මෙම ගින්න මේ වනතෙක් පාලනය කිරීමට නොහැකි වී ඇති අතර ඒ සදහා යුද හමුදා සහ ගුවන් හමුදා භට පිරිස් යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා සඳහන් කරයි.