FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානුවන් 44ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ජාතිකයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබේ.

කොම්පඥවීදිය වැඩ බිමක සේවය කරමින් සිටි මොවුන් සංචාරක වීසා මත පැමිණ සිටි පිරිසක් බව වැඩි දුරටත් වාර්තා වෙයි.