FAST NEWS

24×7 Around the Globe

මෝදි අද රුසියාවේ තෙදින සංචාරයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි අද රුසියාවේ තුන්දින සංචාරයක් සදහා පිටත්ව යෑමට නියමිතව ඇත. 

ඔහු එහිදි නැගෙනහිර ආර්ථික සංසදයේ සමුඵවට සහභාගි වීඹට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු සහ ඉන්දිය නායක හමුවක්ද ඊට සමගාමිව පැවැත්වේ.

ඉන්දියාව ඛනිජතෙල් සහ ගෑස් ගවේෂණය සදහා රුසියානු ආධාර ලබාගැනීම පිළිබඳවද එහිදි අවධානය යොමු කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.