FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය මැතිවරණයට දින තීන්දු කරමින් ගැසට් නිවේදනය නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වෙන බවට සඳහන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.