FAST NEWS

24×7 Around the Globe

එජාපය එළඹෙන 05 වනදා හදිසි රැස්වීමක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   තවදුරටත් විසඳී නොමැති ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීම සඳහා හදිසි සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍යවරයා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

ඒ අනුව අගමැතිගේ මාලදිවයින් සංචාරයෙන් පසු එළඹෙන 05 වනදා මෙම හමුව සිදුවනු ඇති බවට වාර්තා වෙයි.