FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ජීවිත ගමනට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී ඇත. 

1933 වසරේ මාර්තු 04 වනදා උපත ලැබූ කාලෝ ෆොන්සේකා මහතා මිය යන විට 86 වන වියෙහි පසුවිය.

2012 වසරේදී ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සඳභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර , එම තනතුරින් ඔහු ඉවත්වූයේ 2017 වසරේදීයි.