FAST NEWS

24×7 Around the Globe

එස් බී සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත .