FAST NEWS

24×7 Around the Globe

ලුම්බිනියේ සංචාරය කිරීම මද කලකට අවධානම්.

නේපාලයේ පවතින විරෝධතා හේතුවෙන් දින කිහිපයක් ලුම්බිනියේ සාංචාරයේ නිරතවීමෙන් වලකින ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආරක්ෂක පියවරක් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ලුම්බිනියේ සංචාරයෙන් වලකින ලෙස  තානාපතිවරයා ඉල්ලා ඇත්තේ.

නේපාලයට ෆෙඩරල් පාලනයක් හඳුන්වාදිම පිළිබඳ යෝජනාවට එරෙහිව එරට ජනතාව විරෝධතාවල නිරත වන බව සදහන්.

ගැටුම් හේතුවෙන් පසුගිය සතිය තුළ පුද්ගලයින් 05  දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.