(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට අඩු ආදායම්ලාභි පුද්ගලයන් සදහා චීන ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක දෙදහසක් ඉදිකිරීමට චීන රජය සිය එකගතාවය පළකර ඇත.
මොරටුව, පෑලියගොඩ, තිඹිරිගස්යාය සහ මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉඩම් කොටස් මේ සදහා හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.








