FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී ජනපති අපේක්ෂකයා ලබන මාසයේ කරලියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ ලබන මස මුල් සතියේදී තම පක්‍ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි.