FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයෙක් ඇමරිකාවේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් මරුට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහු තම රථය මාර්ගයේ නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දීයි.

වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති බවට වාර්තා වෙයි.

සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් සදහන්කර සිටියි.