FAST NEWS

24×7 Around the Globe

එස්.බී ට එරෙහි අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනේ

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී ජගත් කුමාර විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක තමන්ට අපහාස කළායැයි චෝදනා කරමින් ගොනු කළ අපහාස නඩුව දෙපාර්ශවය විසින් විවෘත අධිකරණයේදී ඉල්ලා අස්කරගෙන තිබේ.