FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ,තාජුඩීන් ඝාතන පිළිබද වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය , රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06 කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත.