FAST NEWS

24×7 Around the Globe

බෙල්ලන්විල රජමහා විහාර පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – හෙට (22) දිනයේ සිට පැවැත්වීමට නියමිත බෙල්ලන්විල රජ මහා විහාරයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් විශේෂ රථවාහන ධාවන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කොට ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.