FAST NEWS

24×7 Around the Globe

යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයින් 05ක් මාරාන්තික උපවාසයක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වසර දෙක හමාරක කාලයක් ගෙවා නොමැති සේවක අර්ථ සාධක දීමනා ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයින් පස් දෙනෙකු කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලා ගොඩනැගිල්ලේ වහලය මත නැග මරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.