(ෆාස්ට්නිව්ස් |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රී 12 පමණ වනතුරු පැවති බව වාර්තා වේ.
ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිට තිබේ.








