FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිළධාරීන් පැය 24 ක වර්ජනයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් ‍‍‍‍| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළඹෙන 22 වන බ්‍රහස්පතින්දා දින දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරයි.