FAST NEWS

24×7 Around the Globe

තවත් නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති.

මහනුවර දිස්ත්‍රීක් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මහවැලි හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් කෑගල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා අධිකරණ හා බුද්ධසාසන නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් අද(10) දිවුරුම් දී ඇත.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේයි.