FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ප්‍රධානත්වයෙන් ජාතික සම්මාන 2019 අද කොළඹදී

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජාතික සම්මාන 2019 අද(19) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රි ලාංකිකයන්ගේ නාම ලේඛණය ශ්‍රි ලංකා රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිත මෙම උළෙලේදී දේශයේ ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැප වු සම්භාවනිය ශ්‍රි ලාංකිකයින් සම්මානයෙන් පිදුම් ලබනු ලබයි .