FAST NEWS

24×7 Around the Globe

කෝට්ටේ නගරාධිපතිගෙන් අද ජනපති කොමිසම වෙත ප්‍රකාශයක්

 

(ෆාස්ට් නිව්ස් ‍‍‍‍| කොළඹ)  – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද (19) දිනයේදී ජනාධිපති කොමිසම විසින් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල සම්බන්ධයෙන්.

අදාළ ප්‍රකාශය අද නගරාධිපතිවරයාගේ කාර්යාලයේදී ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.