FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ආරක්ෂක අංශයේ 4ක් අනතුරකීන් මීයයයි.

ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිව් දෙනකු මිය ගොස් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය හා රෝහල් ආරංචි කියයි.