FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ සිට වෛද්‍යය වර්ජනයක් – GMOA

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන සදුදා සිට ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඕනෑම මොහොතක වෛද්‍ය වර්ජනයකට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව අද රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.