FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කාලය තවත් මසකින් දීර්ඝකර ගැනීමට අපේක්ෂා කරන බවත් , ඊට අදාල යෝජනාව ඉදිරි දිනයකදී තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන බවත් එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කාලය ලබන 23 වනදායින් අවසන් වීමට නියමිතයි.