FAST NEWS

24×7 Around the Globe

කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට (update)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී දිමන්ත විමුක්ති ඒකනායක නැමැත්තා ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයයි  දුන්  නියෝගකට අනුවයි.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමයන්ත ඒකනායක හොරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ආනමඩුව ප්‍රදේශයේදී පොලිසිය විසින් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.