(ෆාස්ට් නිවුස් | කොළඹ) – ඊයේ රාත්‍රියේ සිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටින්නේ මෙලෙස ජලාශයේ දොරටු විවෘත කිරීමට හේතුව පවතින වර්ෂාවත් සමඟ කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම් ඉහළ යාම බවයි.








