(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 136 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පසුගිය ජූලි 5 වනදා සිට ක්‍රියාත්මක දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මේ වනවිට බීමත් රියදුරන් 7802 අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාලය සඳහන් කරයි








