FAST NEWS

24×7 Around the Globe

එජාපය සන්ධානගත විය යුතු ආකාරය ගැන සජිත්ගෙන් නිවේදනයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.