FAST NEWS

24×7 Around the Globe

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීථි සංචාරයට

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වේ.

ඊයේ(08) රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විදී සංචාරය කෙරුනු අතර පෙරහැර නැරඹිම සඳහා විශාල පිරිසක් සහභාගී වි සිටි බව වාර්තා විය.

අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පළමුවන රන්දෝලි මහා පෙරහැර හෙට(10) ආරම්භ වීමට නියමිතය.