FAST NEWS

24×7 Around the Globe

වාස් ගුණවර්ධනට හදිසි ශල්‍යකර්මයක්.

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.

ගුණවර්ධන මහතා සඳුදා (09) අධිකරණයේ දී අසනීප වී රෝහල් ගත් කැරිණි.