FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරයේ දී ඇය රජයේ ඉහළ පෙලේ බළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම , ඉන්දියාව සහ පකිස්ථානයේ නිල සංචාර සඳහාද ඇය සහභාගී වීමට නියමිතව ඇත.