(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව වාර්තා වෙයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉවත් කරන ලෙස සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතා පා ගමනේ නිරතවන වන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කර ඇත.








