FAST NEWS

24×7 Around the Globe

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.