FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න අස්වීමේ ලිපිය භාරදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට භාර දී ඇත.