(ෆාස්ට්නිව්ස්| වව්නියාව) – ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටද යන්න හෙට(03) දිනයේ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ වව්නියාව දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.








