FAST NEWS

24×7 Around the Globe

පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

ඒ , පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සදහායි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලෙනු ඇත.