(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කසල ආනයනය වලක්වන අතුරු තහනමක් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමට අදාළ අභියාචනාධිකරන නියෝගය හෙට (31) ලබාදීමට නියමිතව ඇත.
පසුගියදා මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට එවන ලද අපද්‍රව්‍ය බහාලුම් කන්ටේනර් තොගය හේතුවෙන් අදාළ පෙත්සම ගොනුකරනු ලැබීය.








