FAST NEWS

24×7 Around the Globe

සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා CCD අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කටුපොතදී කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් කටුපොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 28 හැවිරිදි මොහම්මදු අබ්දුල් කාදර් නමැති පුද්ගලයෙක්.