FAST NEWS

24×7 Around the Globe

ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට අදාළව ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 219 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 5 වනදා සිට ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 5924 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය