FAST NEWS

24×7 Around the Globe

වැස්සේ අඩු වීමක්

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) –  දැනට පවතින වැසි සහිත තත්ත්වයේ අඩුවක් අද (28) දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි