FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය ගැන අතුරු වාර්තාව ජනපති අතට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට ආනයනය කරන ලද කිරිපිටි වල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති වෙත පිළිගැන්වීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.