FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වෙලාවකට පෙර විශේෂ මහාධිකරණය හමුවට පැමිණියේය.