(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සූරියවැව – මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදි යුද හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් (24) සිදුවූ අනතුරකින් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.
යුද හමුදා සෙබළුන්ට රියදුරු පුහුණුව ලබාදෙන ට්‍රක් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ හමුදා නිලධාරීන් 13 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇත.








