(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වර්තමාන දේශපාලන තත්ත්වය සහ නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වු කථිකාවේ වර්තමාන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එම රැස්වීම අද සවස 06 ට පමණ ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බවද පැවසේ.








