FAST NEWS

24×7 Around the Globe

මධූෂ් සහ කංජිපානිගේ හිතවතෙක් පොලිස් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් යන සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අලුත්ගම ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.