FAST NEWS

24×7 Around the Globe

ලංකාවට පැමිණෙන සංචාරකයන් හට නැවතත් නිදහස් වීසා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග අත්හිටුවනු ලැබූ නිදහස් පදනම මත පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා බලපත් නිකුත් කිරීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම යළි ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග උද්ගතවූ ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන එය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය මීට ඉහතදී තීරණය කළේය.