FAST NEWS

24×7 Around the Globe

ඉල්ලා අස් වන්නැයි ක්‍රිකට් ආයතනය හතුරුට දන්වයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු චන්දික හතුරුසිංහ සිය තනතුරින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.