FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දැනට පවතින රටේ හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.